Mega run game එක hack කරලා ගහන්නෙ මෙහෙමයි

Mega_Run_logo
dialog.lk
















මුලින්ම කියන්න ඕන මේ වැඩේට phone එක root (root ගැන කලින් පොස්ට් එක) කරලා තියෙන්න ඕනා,මේ ක්‍රමෙන් අපිට game එකේ coin සහ ability වැඩිකර කරගන්න පුලුවන්.එහෙනම් වැඩේට බහිමු.

මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා apk editor ඇප් එක. මෙතනින් download කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉතාමත් සරල පියවර කිහිපයක් පහල තියන පියවර ඒ විදිහට කරල ගේම් එක ප්ලේ කරන්න



අන්තිමට කලින් කියන image එකේ හැටියට M_V keyඑකේ value එක ට කැමති අගයක් දෙන්න ,ඒ වගේම B_V, S_V, Mg_V key වල value එකට 35ක් විතර දීලා save කරන්න. 

දැන් ඔබට ඉතාමත් පහසුවෙන් data දිනාගන්න පුළුවන් !! මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න. 😊








Post a Comment

6 Comments

  1. ව්weel eka outo karakanna kramayak tiyada

    ReplyDelete
    Replies
    1. මේකෙන් නම් එහෙම කරන්න බැහැ.

      Delete
  2. Mega wasana gattama apahu tach karann onine

    ReplyDelete
  3. Mage aka.hack kara den update akakak awith weda ne game aka update karnth be khmda .hadagannee

    ReplyDelete