වයි-ෆයි හැක් කරමු

wifi-hack-image











Hi Friends, 😍

Blog එකේ පලවෙනි මගේ පොස්ට් එක හින්දා පොඩි දෙයකින් පටන් ගන්න හිතුවා
හරි වැඩේට බහිමු මම අද කියලා දෙන්න යන්නේ root නැතුව ක‍ොහොමද wi fi එකක් හැක් කරන්නේ  කියලා
හැම නෙට්වර්ක් එකක්ම හැක් වෙයි කියලා මට 100% පොරොන්දු වෙන්න බැ එත් wps on router හැක් නම් හැක් කරන්ඩ පුලුවන් 💪 තව දෙයක් ෆෝන් root  නම් setup ටික advance එ කියන්නේ කරන්න පුලුවන් දෙවල් වැඩි

වැ‍ඩේ නම් අමාරැ නැ
පහල තියන ලින්ක් එකෙන් app එක ඩවුන්ලොඩ් කර ගනින්
ඉට පස්සේ ෆොටෝ වල තියෙන විදියට කරන්න තියෙන්නේ වැඩේ සිම්පල්

පස්සේ පෙන්න window එකේ එන wps unlock network කරන්න ට්‍රයි කරන්න

DOWNLOAD WPA TESTER


ප්‍රශ්ණ සහ ගැටලු තියනවනම් කියන්න

Dav

Post a Comment

0 Comments