FARCRY 3 GAME එක HACK කරලා ගහමු ද?









Farcry 3 කියපුවහම දන්නෙ නැති එකෙක් නැති තරම් එක ගැන කියන්න දෙයක් නැනෙ, ඔකොම්ලා දන්නව්නෙ ගෙම් එකේ කොලිටිය Farcry 1,2,3,4 හා 5 වශ්යෙන් කොටස් පහක් සමන්විතයි හැබැයි මන් අද කියන්නෙ ඔය මොකක්වත් ගැන නෙමේ.. අද කියන්නෙ කොහොමද මෙ ගෙම් එක හැක් කරන්නෙ කියල.. Farcry 3 ගෙම් එක ගැන ගහපු උන් ත්මයි දන්නෙ මෙකේ මිශන් එකක් ඉවර කරන්න ගියපුවම් තියන කට්ට එකට විසදුමක් තම්යි මන් අද ඔයාලට ගෙනාවේ.

මෙ තියෙන්නෙ මේකෙන් කරන්ඩ පුලුවන් දෙවල්


Download කරලා install කරන්න  දෙයක් නැ ඩබල් ක්ලික් කරහම open වේනවා ඉතිරි ටික කරගන්න පුලුවන්නෙ අවුලක් ගියොත් කියන්න.  මෙතනින් බා ගන්ඩකො
 



    

Post a Comment

2 Comments