හායි 👋👋
අද කියන්න යන්න‍ේ ගොඩක් හොයන ඇප් එකක් ගැන
youtube.com

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද තමන් ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකේ එක පාර වැඩ දෙකතුනක් එකම display එකේ කරන්නේ කියලා ,,එකියන්නේ screen එකේ ඇප් 2 3ක් එකපාර වැඩ කරන්නේ කියලා

අද දෙන්න යන්නේ එ වගේ ඇප් එකක්

https://play.google.com/store/apps/details?id=com.github.ericytsang.multiwindow.app.android


ඇප් එක ඩවුන්ලොඩ් කරලා වැඩේ පටන් ගන්න

ප්‍රශ්ණ තියෙන වනම් කියන්න