Spam වලින් බේරෙන්නේ කොහොමද?


අද මම කියල දෙන්න අපේ  email එකට එන spam වලින් බේරෙන්න පුලුවන් පුන්චි trick එකක් ගැන . ඒ කියන්නෙ temporary email එකක් හදාගන්න හැටි ගැන. කරන්න තියෙන්නෙ පොඩි වැඩයි. පහල තියෙන වෙබ් සයිට් වලින් කැමති එක්කට ‍යන්න.

https://10minutemail.com/
https://temp-mail.org/en/
https://www.tempmailaddress.com/
https://getnada.com/
https://tempail.com/en/

ඊට පස්සෙ ඔයාට ඒ වෙබ් සයිට් එකේ තියෙන email address එක ඔයාට අවශ්‍ය තැනට දෙන්න පුලුවන්. ඒ address  එකට එන emails වෙබ් අඩවිය තුලදීම බලාගන්න පුලුවන්. ඔන්න වැඩේ හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න 😋

Post a Comment

0 Comments