කරදරකාරී ඇඩ්ස් වලින් බේරෙමු

නිතර අන්තර්ජාලය භාවිතා කරන පිරිස හොදින්ම දන්නා කරුනක් තමයි අන්තර්ජාලයේ බොහෝමයක් වෙබ් අඩවි කරදර්කාරී වෙලද දැන්වීම් ඔවුන්ගේ වෙබ අඩවි තුල පල කරන බව. පුන්චි දෙයක් උනත් එම දැන්වීම් ව්ලින් අපහසුතාවයට පත්වූ අවස්ථා බොහොමයක් ඔබට තියෙන්න පුලුවන්.

මේ ප්‍රශ්නය විසදන්න පොඩි දෙයයි කරන්න   තියෙන්නෙ පහල තියන වෙබ් සයිට් එකන් browser   extension එක Download කරල ඔයාගෙ  browser   එකට එකතු කරහන්න.

              https://adblockplus.org/


ASD
මේ extension එක Chrome ,Firefox ,Safari ,Opera ,Edge ,Internet Explorer සහ තවත්  browser කිහිපයක් සමගම ගැලපෙන අන්දමින්   නිර්මානය කර තිබෙනවා extension දැන් වෙබ් සයිට් කීපයකට ගිහින් බලන්න කලින් වගේමද කියලා.

එතකකොට android ෆෝන් එකක් තියෙනවනම් මොකද කරන්නෙ?
ඒකටත් කරන්න දේවල් තියෙනව පහලින් දාල තියෙන ඇප් එක ඩව්න්ලෝඩ් කර ගන්න.

             https://play.google.com/store/apps/details?id=org.adblockplus.browser

එහෙනම් වැඩේ හරි ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. !! #Admin Kushan


Post a Comment

0 Comments