Hutch වලින් 2GB free ගන්න app එකක්












ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් පෝස්ට් එක දැම්මෙ.


මුලින්ම මෙතනින් ගිහින් app එක download කරගන්න රීලගට ඇප් එක ඕපන් කරල phone number එක දීල register වෙන්න.

රීට පස්සෙ message එකක් එනව 500mb ලබාදුන්නා කියල

Comment කරන්න යාලුවන්ටත් දැනගන්න Share කරන්න. 



Post a Comment

0 Comments