Facebook like වැඩි කරගන්න කැමතිද?

අද මම කියන්න යන්නේ හැමෝටම වැදගත් වෙන Facebook like වැඩි කරගන්න ක්‍රමයක්















මුලින්ම Like4like  මේ සයිට් ඒකට ගිහිල්ලා Register වෙන්න














Register වෙද්දි ඔයාට credit 30ක් ලැබෙනවා. ඒවගේම Social Media Exchange  ඒකේ තියෙන වැඩ කරලා තව Creditවැඩි කරගන්න පුලුවන්.
ඊලගට බලමු කොහොමද like ගන්නේ කියලා             

                                                                           











දැන් Add And Manage Pages ටැබ් ඒක click කරලා වම් පැත්තේ උඩම තියෙන Facebook like click කරන්න
ඊට පස්සේ යටින් තියෙන විදිහෙ page එකක් open වෙනවා














ඊලගට Facebook URL කියල තියෙන තැන ඔයාගෙ like වැඩි කරගන්න ඕන Post ඒකේ ලින්ක් ඒක දෙන්න. ඊට පස්සේ ඔයාට කැමති Credit ගානක් දෙන්න.  Link description ඒකට කැමති නමක් දීලා Add URL click කරන්න.
දැන් වැඩේ හරි, ටික වෙලාවකින් ඔයාගෙ Post ඒකේ  like වැඩි වෙලා තියෙයි!

තවත් මේවගේ සයිට් ඒකක් තමයි  add me fast කියන්නේ මෙතනින් ගිහින් Register වෙන්න.

ඔයාට තියෙන ඕනෙම ප්‍රශ්නයක් Comment කරන්න.

Post a Comment

1 Comments