TV,AC,DVD player Android Smartphone එකකින් පාලනය කරන හැටි




මෙතනදි අපි කථා කරන්න බලාපොරොත්තුවෙන්නේ  Android Smartphone එකක් පාවිච්චි කරලා AC,TV,DVD player වගේම තවත් remote එකක් පාවිච්චි කරලා පාලනය කරන උපකරණ පාලනය කරන ආකාරය ගැනයි.මේක හරිම විනෝද වැඩක්.ඔයාට වෙන මුකුත් remote මුකුත් අවශ්‍ය වෙන්නේ නෑ.ඔයාගේ smartphone එක තමයි remote එක බවට පත් වෙන්නෙ.
   IR blaster කියන්නේ ගොඩක් smartphone එක්ක එන Infared  senser එකක්.මුලින්ම දැනගන්න ඕනා ඔයාගේ phone එකේ IR blaster එකක් තියෙනවද කියලා.IR blaster එකක් නැතිව මේක කරන්න බෑ.පුලුවන් ක්‍රමයක් ගැන පහළදී සාකච්ඡා කරනවා.
මේ තියෙන්නේ IR blaster එකක් තියෙන smartphone වලින් සුළු ප්‍රමාණයක්.


Smartphones that have IR blasters built-in:

2004

Sony Ericsson P900 and P910
2005

Audiovox PPC-6700
2007

Nokia N95
Nokia 5700 Xpress Music
Cagadophone,Use na privada
2013

HTC One (M7)
HTC One Max
LG G2
LG G Flex
LG G Pro Lite
LG Spirit H
LG Optimus F6
LG Optimus G Pro
LG Optimus L9 II
Samsung Galaxy Note 3
Samsung Galaxy S4
Samsung Galaxy S4 Mini
Samsung Galaxy S4 Active
Samsung Galaxy Mega
Sony Xperia Z (Japanese version only)
Sony Xperia Z1 (Japanese version only)
Sony Xperia ZL (Discontinued)
Samsung Galaxy J
ZTE Nubia Z5S
2014

HTC One (M8)
Huawei Honor 6
Huawei Honor 6 Plus
LG G Pro 2
LG G2 Mini
LG G3
LG G3 S (Vigor)
LG L90
LG G Vista
LG Volt
Samsung ATIV SE
Samsung Galaxy Note 3 Neo
Samsung Galaxy Note 4
Samsung Galaxy Note Edge
Samsung Galaxy S5
Samsung Galaxy S5 Active
Samsung Galaxy S5 Duos
Samsung Galaxy S5 Mini
Samsung Galaxy S5 Duos
Samsung Galaxy S6
Samsung Galaxy S6 Edge
Xiaomi Mi 4
ZTE Grand Memo II LTE
ZTE Grand X Max
ZTE Nubia X6
ZTE Nubia Z7
ZTE Nubia Z7 Max
2015

HTC One (M9)
HTC One M9+
Huawei Honor 7
LG G Flex 2
LG G4
LG V10
Medion P10341 (ALDI)
Oppo Mirror 5
Oppo Mirror 5s
Samsung Galaxy S6
Samsung Galaxy S6 Active
Xiaomi Redmi Note 2
Xiaomi Redmi Note 2 Prime
ZTE Grand X Max+
ZTE Nubia Z9
Xiaomi Mi 4C
Gionee Marathon M5
Xiaomi Redmi Note 3
Xiaomi Redmi 3
Letv Le 1s
Letv LeMax
Lenovo Vibe X3
Panasonic P55 Novo
2016

Huawei Honor 8
LG G5
Ulefone Power
Ulefone Vienna
Xiaomi Mi 5
Xiaomi Mi 4s
Xiaomi Mi 3s Prime
Xiaomi Redmi Note 3 Pro
Xiaomi Redmi Note 4
Xiaomi Max
LeTV le 1s
Letv le Max
Huawei P9 Plus
LeEco Le 2
LeEco Le 2 Pro
LeEco Le Max 2
Lenovo Vibe X3
LG V20





Tablet computers that have IR blasters built-in:

2011

Motorola Xyboard
Sony Tablet S
2012

Samsung Galaxy Note 10.1
Samsung Galaxy Tab 2 7.0
Samsung Galaxy Tab 2 10.1
2013

Samsung Galaxy Note 8.0
Samsung Galaxy Note 10.1 2014 Edition
Samsung Galaxy Tab 3 8.0
Samsung Galaxy Tab 3 10.1
Sony Xperia Tablet Z
2014

Samsung Galaxy Tab Pro 8.4
Samsung Galaxy Tab Pro 10.1
Samsung Galaxy Tab S 8.4
Samsung Galaxy Tab S 10.5
Samsung Galaxy Tab 4 7.0
Samsung Galaxy Note Pro 12.1 2014 Edition
Sony Xperia Z2 Tablet
LG G Pad 7
LG G Pad 8.3
LG G Pad 10.1
Vivo V5



ඔයාට මේ වර්වලින් එක smartphone එකක් නැත්ද?
අහෝ,දුක් නොවන්න,ඕක කරන හැටි මං පෙන්නන්නං.
විසදුමක් තියෙනවා .IR adapter එකක් මිළදී ගන්න.ලංකාවේ නං දුර්ලභයි මං හිතන්නෙ.eBay එකෙන් ගෙන්න ගන්න.රු.500 ක්වත් වෙන්නෙ නෑ eBay එකේනං.2$ වලටත් තියෙනවා.මේක ඔයාගේ smartphone එකේ audio port එකට ගහන්න තියෙන්නේ.අර අපි handsfree එහෙම ගහන්නෙ.ආන්න ඒකට.


ඔයා AC කරපු hall class එකකට එහෙම ගියොත් AC එක ඔයාට ඕන ගානට control කරගන්න පුලුවන්.වැඩේ මාට්ටු උනොත් අපිනං නෑ හරි.
IR blaster එකක් තියෙන smartphone එකක් විතරක් මදි.control කරන්න App එකකුත් ඕන වෙනවා.

IR Blaster Android App
IR Universal Remote කියන්නෙ මේකට පාවිච්චි කරන්න පුලුවන් හොඳම App එකක්.මේ App එක මගින් ඔයාගේ smartphone එක ඇත්තම remote එකක් බවට පත් කරනවා.මේකෙන් ඔයාට TV,AC,CableBox,Salellite,DVD,DVR සහ වෙනත් Infared උපාංග පාලනය කරන්න පුලුවන්.මේ App එක එක්ක දහස් ගණන් නිෂ්පාදකයන්ගේ දහස් ගණන් code වැඩ කරනවා.

මෙන්න බාගන්න ඇප් එක



Features

වේගවත්ව පාලනය කරන්න පුලුවන්.
Adjust button ගොඩක් තියෙනවා
ගොඩක් IR code හදුනා ගැනීම


Post a Comment

0 Comments