දුරකථනය වේගවත්ව charge කරගන්න කළ යුතු දේවල් කිහිපයක්









කාටහරි ඕනෙද phone එකක් වේගයෙන් charge කරගන්න .මට විශ්වාසයි පහළ තියෙන tips ටික පිළිපැද්දොත් වැඩේ කරගන්න පුලුවන් කියලා.

1.හැමවෙලාවෙම original charger එක පාවිච්චි කරන්න.






2.පුලුවන්නං airplane mode(flight mode/aeroplane mode) on කරලා charge කරන්න.

එතකොට wifi,bluetooth off වෙනවා වගේම sim deactivate වෙනවා.එතකොට හැබැයි call එන්නෙවත් call ගන්නවත් බෑ.





3.හදිස්සියකදි හැරෙන්න කවදාවත් phone එක charge කරන ගමන් පාවිච්චි කරන්න එපා.





4.කවදාවත් ඔබේ phone එක PC එකකින් හෝ laptop එකකින් charge කරන්න එපා.



5.phone එක charge වීම ගැන දැනගන්න ampere app එක ඩව්න්ලෝඩ් කරගන්න.



6.පුලුවන්කමක් තියෙනවනං phone එක off කරලා charge කරන්න.



7.GPS navigation,wifi සහ bluetooth off කරන්න.









Post a Comment

1 Comments