Torrent ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරමු

seedr_img









Torrent ඩව්න්ලෝඩ් කරද්දි තියෙන ලොකුම ගැටලුව තමයි, ටොරන්ට් එකේ seed මදි වෙලා ඩව්න්ලෝඩ් ස්පීඩ් එක slow වෙන එක, මෙන්න ඒකට විසදුම!

මුලින්ම seedr.cc ගිහින් register වෙන්න, රීලගට ටොරන්ට් එකේ ලින්ක් එක හරි ටොරෙන්ට් එක හරි මේ සයිට් එකට upload  කරන්න, දැන් ඒ ටොරෙන්ට් එක ඩිරෙක්ට් ගන්න පුලුවන් ලින්ක් එකක් ලැබෙයි, idm  වගේ software එකක් පාවිච්චි කරනවනම් ගොඩක් ඉක්මනට download කරගන්නත් පුලුවන්. තේරුනේ නැත්නම් පහල වීඩියෝ එක බලන්න 😜


Post a Comment

0 Comments